නියාගම ප්‍රාදේශිය සභාව සතුව ජල බවුසර් තුනක් පවතින අතර, ලීටර් 3500, ලීටර් 4500, ලීටර 13000 ලෙස ඔබගේ අවශ්‍යතාවය පරිදි වෙන් කරවා ගත හැක.
මේ සඳහා ලීටර 3500 සහ 4500 සඳහා රු. 5000.00 ක්ද, ඉදිකිරීමේ කටයුතු සඳහා රු.7000.00 ක්ද අමතර වෙනත් ජල බවුසරයක් සඳහා රු.1000.00 ක්ද, ලීටර 13000 සඳහා රු.15000.00 ක්ද අමතර ජල බවුසරයක් සඳහා රු.12000.00 ලෙස සේවා ගාස්තුවක් ගෙවීමෙන් පසු වෙන් කරවා ගත හැක. මීට අමතරව කිලෝමීටර 10 ට වැඩි වන සෑම කිලෝමීටරයකටම රු.110.00 සහ ජල සම්පාදන මණ්ඩලයේ ජල ඒකකයක් සඳහා රු.125.00 ක්ද ජල බවුරසය ජලය සහිතව නතර කර තැබීමට වැඩිවන දිනකට රු.1500.00 බැගින් අය කරනු ලැබේ.